Lyrics
කතා කරන කදුළු වලට සමා කරන්න
ඔබ කල පව් බොහොම වැඩියි තරහා නොවන්න
සංසාරේදි කවදා හෝ යළි හමුවෙන්න
මට නම් බැහැ කවදාවත් එහෙම හිතන්න
අහිංසකම ඇස් දෙකකට කදුලු දුන් හැටී
යන්තම් හරි ඔය මතකයෙ කොතන හරි ඇති
පාට කරපු රෝස පාට සිනිදු තොල් පෙති
ආයෙ තෙමන් නෑ වරදට බැදුනෙ පෙනි පෙනී
කතා කරන කදුළු වලට සමා කරන්න
ඔබ කල පව් බොහොම වැඩියි තරහා නොවන්න
සංසාරේදි කවදා හෝ යළි හමුවෙන්න
මට නම් බැහැ කවදාවත් එහෙම හිතන්න
අඩ නින්දෙදි රෑ සිහිනෙන් නපුරු සිතුවිලී
ගිනිගෙන දැවුනා දින සති මාස ගෙවි ගෙවී
එත් පෑතුම් මල් පිනිබිදු තරග කල හැටී
මාත් මගේ හිත පමණයි දන්නේ විරහා ගිණී
කතා කරන කදුළු වලට සමා කරන්න
ඔබ කල පව් බොහොම වැඩියි තරහා නොවන්න
සංසාරේදි කවදා හෝ යළි හමුවෙන්න
මට නම් බැහැ කවදාවත් එහෙම හිතන්න
Song Details
- Sinhala Title
- කතා කරන කඳුළු වලට
- English Title
- katha karana kadulu walata
- Artist
- නාමල් උඩුගම
නඋ
Artist
නාමල් උඩුගම
View all songs →