Lyrics
සැදී රන් අභරනින්
රිදී සලු පිලි දරා
නැගී රිය පෙරහැරින්
පැතූ පෙම් ලොව දවා..
මනාලිය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇතිතුරා....
අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අපි දිවිතුරා
නොඑන බව යලි දනිම් //
ඔබෙන් ලද සැනෙහසේ
සුවය නිති විදින්නම්
සසරෙ මතු බවෙක හෝ
සුරත ඔබෙ පතන්නම් //
Song Details
- Sinhala Title
- සැදී රන් අභරනින්
- English Title
- sadi ran abaranin
- Artist
- මිල්ටන් මල්ලවආරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවආරච්චි
View all songs →