Lyrics
මට මාත් නොමැති දිගු රාත්රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී...
දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ
නුඹ මගේ බවත් මා නුඹේ බවත්
මුලු ලොවම නැහැනෙ සිතුවේ...
මට මාත් නොමැති...
සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි
හද සනසන්නද තව රවටන්නද
මා තවම නොදනි සොඳුරේ...
මට මාත් නොමැති...
Song Details
- Sinhala Title
- මට මාත් නොමැති දිගු රාත්රියක් පමණි
- English Title
- mata math nomathi digu
- Artist
- නදීමාල් පෙරේරා
නප
Artist
නදීමාල් පෙරේරා
View all songs →