ඉවසීම දැන් අවසානයි

iwasima dan awasanai

Lyrics

ඉවසීම දැන් අවසානයි රැවටීම මගෙ තේමාවයි කවදාහරි ඔබට තේරෙයි බොරු ප්‍රේමයට ස්තූතියී ජීවිතේ වට්ටලා සතුටු නම් හිත පුරා දෙවියනේ ඔබ කොහේ ඉන්නවදෝ බලා ආදරෙයි කියා ඔබ සෙල්ලමක් කලා අවන්ක වූ නිසා පරාද වී ගියා ඉතුරුයි මගේ ජීවිතේ තාම මගතොටදි හමුවේවි හැමදාම කල පව් ගෙවාගන්න බැරිවාම ආපහු සොයා එන්නෙපා මාව සොදුරුයි ඔබේ බොරු මවා පෑම අදුරුයි මගේ පුන්චි හීනේම බොරුවෙන් දිනාගත්ත හැමදේම රැකපන් හිතින් නුබගෙ පනසේම

Song Details

Sinhala Title
ඉවසීම දැන් අවසානයි
English Title
iwasima dan awasanai
සහ

Artist

සුසාන් හෙට්ටිආරච්චි

View all songs →