Lyrics
සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිදින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කදුලු ඈයි මෙසේ
වෙන් වෙන් නෑ මියෙන තුරු මගේ ආදරේ
නෙතු සිඹින් සිඹින් සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කදුළින් නෙතේ සසලවයි සිත මගේ
කදුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං
නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං
පෙරදා රෑ අහසේ පෑයු සද සාවී
අද රෑ මගේ අහසේ පායපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...///
නුඹට දෑනෙන වාද දන්නේ නෑ මගේ ආදරේ
සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිදින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කදුලු ඈයි මෙසේ
වෙන් වෙන් නෑ මියෙන තුරු මගේ ආදරේ
Song Details
- Sinhala Title
- සිතට හොරා මං ඔබේ වෙලා දැන්
- English Title
- sithata hora man obe wela
- Artist
- රහල් අල්විස්
රඅ
Artist
රහල් අල්විස්
View all songs →