කඳුලු පිසදාලන සඟවාලන

kadulu pisadalana

Lyrics

කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුබේ සිනා මල් නුබේ සිනා මල්...... කඳුලු පිසදාලන සඟවාලන....... අවර නැකත නොවේ.... තරු පීදෙන සදපායන නුබමය රාත්‍රී... සතුටු කදුලු පිපේ... මල් යායක සිත්‍ යාකල නුබ මගෙ දේවී... අරුණ ගලන පැයේ... නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත්‍රී... සිතට තනිය නොදී.... තුන් තිස් රෑ මල් යහනට වැඩපන් දේවී...

Song Details

Sinhala Title
කඳුලු පිසදාලන සඟවාලන
English Title
kadulu pisadalana
බඅ

Artist

බණ්ඩාර අතාවුද

View all songs →