Lyrics
බාලිකාවෙ පරවි රෑන ඉගිලිලා එන
පාර ගාව මම රැඳුනා අයාගෙන නෙත
ප්‍රේමණීය නෙත් දෙක ලඟ ඇවිලිලා සිත
අහස සේම හද ඉපිලෙයි ඔබ සරාසඳ...
ඔබ සරාසඳ..
ගාටගාට හිත ඇවිදියි අද ඔබේ ලඟ...
ආදරේක හැටි පුදුමයි ඔබ සොයා දෙන...
ජිවිතෙට සංසාරේ පුරුදු ලං කල...
සුවඳ ගේන ඔබ පියුමයි මමයි නිල් විල...
මමයි නිල් විල...
පාලු රෑක ඇති තනිකම් නිම නොවේ මට...
සේද සේල සළු පොරවයි සඳ මගේ ලඟ...//
බාලිකාව වෙත හැරුනම ඔබත් ආවම...
කියනවාද මගේ හසුනට ඔබේ පිලිතුර...
ඔබේ පිලිතුර...
Song Details
- Sinhala Title
- බාලිකාවෙ පරවි රෑන ඉගිලිලා එන
- English Title
- balikawe parawi
- Artist
- සමන් ඉන්දික
සඉ
Artist
සමන් ඉන්දික
View all songs →