මෙී රිදුමී

me ridum

Lyrics

මියදෙන්න පෙර ආයෙ එකම වරක් දැක ගන්න ඔබ එන්න එය සැනසුමක් උනදේ උනා හඬලා දැන් නෑ පලක් ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන් මේ රිදුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා මේ රිදුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා හිනහෙන්න කාරනා දහසකුත් ඇතත් රිදවන්න මයි හිතුවෙ ඔබ මා තවත් සැනසෙන්න දුන් පැතුම් අරගෙන යලිත් හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන් මේ රිදුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා දුර යන්න හැකි උනත් මා හැර හුඟක් ඔබ නැතිව මට යන්න බෑ පියවරක් හැමදේම නැති වෙලා තනි උනු බවක් නෑ කවුරුවත් දන්නෙ ඔය හිත තරම් මේ රිදුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා මේ රිදුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

Song Details

Sinhala Title
මෙී රිදුමී
English Title
me ridum
දඅ

Artist

දමිත් අසංක

View all songs →