යාළු වෙන්න බෑමලු

yalu wenna bemalu

Lyrics

යාළු වෙන්න බෑමලු කාගෙවත්ම නෑමලු ආයෙ වෙන්නෙ නෑමලු මින් මතු දිහා... තාමනම් ඔයාමලු හීනෙනුත් දකින්නෙලු මේ බවේදි නෑමලු අයිති අපි සදා... මන් දන්නවා මැණික අද මට වඩා දුක් වෙන තරම් ඔබට මන් නෑ කියා..// උන්නු කාලෙ අන්ධලු ඕන උයේ අපිටලු වෙන් වෙලාම යන්න හේතු හෙව්වෙ මන් විතරලු... ගෙවුනු කාලෙ මතකලු හීනයක් හැබෑ උනු අයේ එන්නෙ නෑ කියාල දන්නවාලු ඒ තතු... වරද මාගේ කියන් බැහැ බදාගෙන දුරින් දින ගනන් දුක් වෙමින් ඉන්න කාලෙට බයෙන් මන් දන්නව මැණික... // වාවගන්න බෑමලු දාල යන්නෙ නෑමලු කිව මාව ඕනෙ වෙන්නෙ ආදරේම හින්දලුු හේතු දන්නෙ නෑමලු ඇයි උනේ ඔයා රිදු රන්ඩු වූයෙ යාළු වීලා ආදරෙන් හින්දලු වරද මාගේ... මන් දන්නවා මැණික...// යාළු වෙන්න...

Song Details

Sinhala Title
යාළු වෙන්න බෑමලු
English Title
yalu wenna bemalu
දස

Artist

දිලීප සාරංග

View all songs →