කදු මුදුනින් සඳ එලියක් සේ

kadu mudunin sada eliyak se

Lyrics

කදු මුදුනින් සඳ එලියක් සේ මල් අතරින් ඔබේ රුව මැවේ රන් අකුරින් හදවත ලියැවේ හිමිවේවා සුවඳ මට ඔබේ.......// ලන්තෑරුම් පහන්සිල නිවා... රඳවාගමි දෑසෙ ඔබෙ සොයා .. හැමදාකම සිතේ ගිනි නිවා.. මගෙ සඳ වෙනු රත්තරන් ඔයා... කදු මුදුනින් සඳ එලියක් සේ.../ මනමාලයි පිනිකැට වැස්ස.. සඳ වාගෙයි මට ඔබෙ දැක්ම... පන වාගෙයි පිදුව සෙනෙහස.. ඔබ ගාවින් යන්නෙ නැහැ මම... කදු මුදුනින් සඳ එලියක් සේ..//

Song Details

Sinhala Title
කදු මුදුනින් සඳ එලියක් සේ
English Title
kadu mudunin sada eliyak se
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →