Lyrics
සිතින් ආදරේ කරන්නේ
ආදරේ නොකියා හිදින්නේ
ඇස්දෙක පියනා කතා ඔබේ
නොදුටුවසේ මා හිදින්නේ
ඔබ මට හිමි නැති හින්දානේ
ඇස්දෙක පියනා කතා ඔබේ
ඈතින් හිද මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්
නොදැක ඉන්න හැමවිටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
නිදිනැති රැ ඔබ ගැන සිතා
කදුලැලි ගැලුවා දැස් තෙමා
මගේ වෙන්නේ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
Song Details
- Sinhala Title
- සිතින් ආදරේ කරන්නේ
- English Title
- sithin adare karanne
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →