වරදක් කියා දොස් පවරලා

waradak kiya dos pawarala

Lyrics

වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා ඔබගෙන් එහා තවකෙකු දිහා නැ කිසිමදා හොරැහින් වත් බලා අන්සතු වුනත් සැනෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබෙ සතුටමයි පැතුවෙි සදා කාටවත් වැඩියෙන් හුඟක් ගැළපුණේ මා යැයි කියා ලංවුනේත් නොපැතු ලෙසින් රිදවලා යන්නද ඔයා කොයි තරමි දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා මියැදුනේ නැත්නම් කලින් මඟ බලන් මා ඉන්නවා

Song Details

Sinhala Title
වරදක් කියා දොස් පවරලා
English Title
waradak kiya dos pawarala
ජඉ

Artist

ජනිත් ඉද්දමල්ගොඩ

View all songs →

වරදක් කියා දොස් පවරලා (waradak kiya dos pawarala) | Tediya Lyrics