Lyrics
සෝබාවතේ මෙපුර සිරි විසිතුරු බලන මිතුරු
මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු
පාර දෙපැත්තේ සොදුරු සල්පිලි මැද
දෙව්ලොව නැති සැප විකුනන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන්
තබයට දෙන්නේ.. නිබද සිත ලතවෙන්නේ
සෝබාවතේ...
ජේත්තු කරලියන් ගතවිලවුන් මුහුන සිබින්නා
සාටක දූර ලියන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නා
එලිපිට ඇති උවදුරු කිසිවෙක් නැති විහිලුකරන්නේ
සෝබාවතේ ....
සැනකෙළි පුරා සදේ නිකිනි අවන්හල් පිබිදෙන්නා
ඇසූවන් දුක් වින්දන ගී සින්දු සවන පිනන්නා..//
සතහට සෙත සලසා අතකින් මදු හිත පුරවන්නේ
සෘදිය පුරන ලදක් රටට නැතත් පාලු මකන්නේ
සෝබාවතේ...
Song Details
- Sinhala Title
- සෝබාවතේ මෙපුර සිරි විසිතුරු
- English Title
- sobawathe mepura
- Artist
- රොඩ්නි වර්නකුලසූරිය
රව
Artist
රොඩ්නි වර්නකුලසූරිය
View all songs →