Lyrics
නැති බැරි කම් මගේ දෑසින් හංගා
සෙන්හස දුන් මගේ අම්මා
හැකි පමනින් ඔබ දන් දුන්නු හින්දා
හැම මොහොතේ මට හයියක් උනා
ඔබ වටිනවා මහමෙර තරම්
මට මගෙ රත්තරං අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා
මගේම අම්මා වෙලා
නැති බැරි..කම්.....
දන ගාන පොඩි කාලේ තුරැලේ
හොවා මා
ඔබෙ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මා නිදිකෙරැව කලේ
මගේ ලොකේ කවියක් කලා
හැම සංසාරේ ඔබ හමුවේවා
මගේම අම්මා වෙලා
නැතිබැරි කම්...
Song Details
- Sinhala Title
- නැති බැරි කම් මගේ දෑසින් හංගා
- English Title
- nathi barikam mage dasin
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →