Lyrics
සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා ..
මල්සර දෝනි මෙමා...//
සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ...//
ආලේ ඔබේ.. මටනේ ප්‍රියේ //
මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විඳින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මන මත් කරන්නේ මල් හී සරාමයි.හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා...////
Song Details
- Sinhala Title
- සුදු අසු පිට නැගලා
- English Title
- sudu asu pita nagala
- Artist
- ඉන්ද්‍රාණි පෙරේරා
ඉප
Artist
ඉන්ද්‍රාණි පෙරේරා
View all songs →