ඔබ පාවී ගියා දුර ඈතකට

oba pawi giya

Lyrics

ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැඟවෙන්නෙ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට මතක මවන්නේ - රැයේ හීන යායේ දුක දන්නෙ නෑ ඈ මා සිතේ // නෙතු ගාවින් තියා රුව මොහොතකට ඔබ සැඟවී ගියා වෙන හීනෙකට සිතද නොදන්නේ - මැවී ඈව ආයේ ඔබ දන්නෙ නෑ  මගේ ආදරේ// ඔබ ඒවී සිතා ලඟ පාතකට මා නැවතී බලා ඉමි ආ මඟම සැගවෙන්නෙ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා මාගේ සිහිනෙකට ඔබ පාවී ගියා// ගායනය : කවීශ කවිරාජ්

Song Details

Sinhala Title
ඔබ පාවී ගියා දුර ඈතකට
English Title
oba pawi giya
කක

Artist

කවීශ කවිරාජ්

View all songs →