Lyrics
මල් පැලේ පහන නිවිලා යයි
නුඹ ගිය දවසට ඉගිල්ලිලා
මගෙ පුංචි නංගියේ යන්න ගියා ඉතින්
කෝම කියන්නද මං පුංචි කිරිල්ලියේ
ජීවිතයේ මහගිරිදඹ හෙට නගින්ට වේවී
ආදරයේ අත්වැල් පොට හෙම බිඳිලා යාවී
මල් බිසව් වගේ....
මල් බිසව් වගේ පරිස්සමෙන් ඉඳපන් නංගෝ
ඊයම් වාගේ හරිම බරයි පවුල් ජීවිතේ
මේ භවයේ නුඹ පතාන ආ සෙනෙහස බිඳලා
සංසාරේ මං පව් පුරවා ගන්නද කෙලෙසා
රන් රස වාගේ...
රන් රස වාගේ ආදරයෙන් ඉඳපන් පේවී
වැරදුණ දාකදි ඉතින් වරෙන් කඩුල්ල හැරලා
Song Details
- Sinhala Title
- මල් පැලේ පහන නිවිලා යයි
- English Title
- mal lele pahana niwi
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →