හිඳින්නම් ඉතින් මං දුරස් වී - නුඹ රඟන රංගනේ

hidinnam ithin - numba ragana rangane

Lyrics

හිඳින්නම් ඉතින් මං දුරස් වී අද නුඹෙන් තිබුනෙ නෑ ඔඹට මා ගැන දුකක් කිසි දිනේ නුබ තැනූ සිහිනයන් හරි අපූරුයි හිතේ ඇහැරුනේ අද මගේ පමාවී ජීවිතේ නුඹ රඟන රංගනේ ගැන නොදැන ලංඋනේ දුකක් නැතිදෝ හිතේ රවටන්න මා මෙසේ මුලු හදින් නුබට මා පෙම් කලත් සෑමදා නුබ කලේ මට මුසා පෙම් වතෙක් සිටි නිසා එක සිතින් පෙම් කලේ පැවසුවේ මට කියා මා නමින් නම් නොවේ ඔහු නමින් මයි සදා නුබ රගන රංගනේ....... තරහ නෑ පුරවලා මගෙ හිතේ නුබ කෙරේ සිදු උනේ ලියවිලා තිබුන දේ ඉරනමේ නුබනමින්  මයි සදා ලියා දුන් ජීවිතේ උදුර ගෙන විසි කලේ නුබ මගේ ආදරේ නුබ රගන රංගනේ.......

Song Details

Sinhala Title
හිඳින්නම් ඉතින් මං දුරස් වී - නුඹ රඟන රංගනේ
English Title
hidinnam ithin - numba ragana rangane
පධ

Artist

පියුම් ධනංජය

View all songs →