Lyrics
මේ තරම් ආදරේ
නොලැබෙනා... ඔබ වෙනුවෙන් හදේ
ඇතිවුනේ මේ වගේ
සොයමි මා කාරනේ
ඔබදෝ සිහිනේ මගේ
මේ තරම් ආදරේ..........
නොසිතූ ලෙසෙ හමුවෙලා මෙසේ
හිතවත් වෙලා මිතුරියක් වගේ
දුර ගෙවා අපි ඇවිත් ජීවිතේ
ලංවුනා ආදරෙන් හිතේ
මේ තරම් ආදරේ.........
මගෙ සිහිනයේ සිත්තමක් වගේ
සිතුවම් කලේ ඔබයි ආදරේ
නිම වෙලා හිත මැවු හීනයේ
ඇහැරුනා පුදුමයෙන් වගේ
මේ තරම් ආදරේ........
Song Details
- Sinhala Title
- මේ තරම් ආදරේ
- English Title
- me adare tharam
- Artist
- රුවන් හෙට්ටිආරච්චි
රහ
Artist
රුවන් හෙට්ටිආරච්චි
View all songs →