Lyrics
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හර්දෙ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
මගේ පපුතුරේ මා
ඔබේ හිස තියාලා
රකිමී සදාකල්
මගෙ පන පුදාලා//
දිනෙක අපි මියේවි
අපේ ලොවට යාවී
මීදා නොවූආදරේ
සදහට රැදේවී
ඉසුරු මුනි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත්
සැමදා තියේවි
ඔබේ සුව දැනීලා
හැගුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා
ඉන්නම් රැදීලා//
අපේ සුසුම් පාවි
පාවීලා යාවී
යලි ආයේ භවයකදී
අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවි
නෙතගේ ඉගියක් එවා...//
මාගේ හුස්ම වාගේ...
Song Details
- Sinhala Title
- මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ
- English Title
- mage husma wage inna
- Artist
- අජිත් බණ්ඩාර
අබ
Artist
අජිත් බණ්ඩාර
View all songs →