Lyrics
සමුගන්නේ නෑ
වෙන්වන්නේ නෑ
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්
ඉටු වේවී
ආරාධනාවන් ආයාචනාවන්
ආරාධනාවන් ආයාචනාවන්
පිලිගත් නිසා ඔයා හමුවේවී
සමුගන්නේ නෑ
වෙන්වන්නේ නෑ
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්
ඉටු වේවී
ආලය ස්ථිර නිසා
නොයමු අප වෙන්වෙලා
භවයෙන් භවේ සදා හමුවේවී
සමුගන්නේ නෑ
වෙන්වන්නේ නෑ
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්
ඉටු වේවී
Song Details
- Sinhala Title
- සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ
- English Title
- samuganne ne
- Artist
- නාමල් උඩුගම
නඋ
Artist
නාමල් උඩුගම
View all songs →