Lyrics
කොහේද සිට ඇවිදින් හිටි අඩියෙම
සොරා ගත්තා ඔබ මගේ සමනල හිත
ඒ කල වින්හැයියට දඩුවම ලෙස
රදවා ගමි සදහට මගේ තනියට
ආදරය නම් නොපුරුදු හැගුමක් සිත තුල තවරා
වලා යන්නට දෙන්නේ නෑ ඔබ හට කිසිදා
සෙනෙහසේ දැළ දමා ඔබ වෙත රදවා ගමි මන්
මගේ තනියට .......
යෞවනයනම් සුන්දර අරනේ පැතුමන් පුපුදා
සොයා යන්නට දෙන්නෙ නෑ වෙන මල් කිසිදා
ප්‍රේමයේ දැල දමා ඔබ වෙත රදවා ගමි මන්
මගේ තනියට....
කොහේද සිට ඇවිදින්.....//
කොහේද සිට ඇවිදින් එදා...
එ කල වින්හැයියට දඩුවම ලෙස
රදවා ගමි සදහට මගේ තනියට....//
Song Details
- Sinhala Title
- කොහේද සිට ඇවිදින් හිටි අඩියෙම
- English Title
- koheda sita awidin
- Artist
- චන්ද්‍රලේකා පෙරේරා
චප
Artist
චන්ද්‍රලේකා පෙරේරා
View all songs →