හුස්ම වාගේ ළඟම මාගේ

husma wage lagama mage

Lyrics

හුස්ම වාගේ ළඟම මාගේ එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින් දවස ගානේ දකින හීනේ සුවඳ තවරන්න හැම රෑම ඇවිදින් // ළඟින් මාගේ හිටිය කාලේ නැවත කිසිදාක යළි එන්නෙ නෑ ඉතින් ආයේ හුස්ම වාගේ ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ ඔබ හා මා ඔබ හා මා හමු වූ දිනේ ආයේ එන්නේ නෑ තාමත් නෑ තාමත් නෑ ගියදා පටන් ආයේ තාමත් නෑ // මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා ඉතින් කිසිදාක යළි එන්නේ නෑ // කීවෙත් නෑ කීවෙත් නෑ හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ කවුරුත් නෑ කවුරුත් නෑ ඔබ නැතුව ඒ හීනේ කවුරුත් නෑ // මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා ඉතින් කිසිදාක යළි එන්නේ නෑ // හුස්ම වාගේ ළඟම මාගේ එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින් දවස ගානේ දකින හීනේ සුවඳ තවරන්න හැම රෑම ඇවිදින් // ළඟින් මාගේ හිටිය කාලේ නැවත කිසිදාක යළි එන්නෙ නෑ ඉතින් ආයේ හුස්ම වාගේ ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ...

Song Details

Sinhala Title
හුස්ම වාගේ ළඟම මාගේ
English Title
husma wage lagama mage
රස

Artist

රෝමෙෂ් සුගතපාල

View all songs →