විඳවනා අතීතේ සැමරුම් මැවේවී

widawana athithe samarum

Lyrics

විඳවනා අතීතේ සැමරුම් මැවේවී හීනයකවත් පතමි ඉන්නට හදේ මගෙ දුරකථනෙට ආයේ ඇමතුම් නොදේවී කවදාක හරි ආයේ එයි දැයි සිතේ.... අවනත නොවී ගියපු ඔය හිත ඔයා අමතක කලා මතක වෙනතක් බලා // ඇස් දෙකට කදුලැල්ද උරුමය සදා පිස දාලන්න එනවාද ආයේ ලන්වෙලා // පන වාගේ සෙනෙහේ රකිමි සංසාරේ දිනෙක මියදෙනා තුරා... අවනත නොවී ගියපු ඔය හිත ඔයා අමතක කලා මතක වෙනතක් බලා // වෙන් වෙන්න බැහැ සොදුරු පෙම හන්ගලා මතු උපදින බවෙත් ඔබව මං පතනවා // ආදරයෙන් ඔය තුරුලේ හිදිමි ආවෝතින් හැරි සැකය දුරු කර දමා විදවනා අතීතේ සැමරුම් මැවේවී හීනයකවත් පතමි ඉන්නට හදේ මගෙ දුරකථනෙට ආයේ ඇමතුම් නොදේවී කවදාක හරි ආයේ එයි දැයි සිතේ.... අවනත නොවී ගියපු ඔය හිත ඔයා අමතක කලා මතක වෙනතක් බලා //

Song Details

Sinhala Title
විඳවනා අතීතේ සැමරුම් මැවේවී
English Title
widawana athithe samarum
දස

Artist

දුමින්ද සම්පත්

View all songs →