කඳුලින්ම ගැයූ පෙම් ගීතේ

kadulinma geyu pem githe

Lyrics

කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසී සිනාසී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ... රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා ඔබ හිනැහුණි මා හැඬු වේලේ ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා ආදර ලෝකේ ඔබ මට පෙන්නා දවසක රහසේ ඔබ කොයි ගියාදෝ... දිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ... ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා සීත සමීරේ ගිණියම් වූවා ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ... දිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ...රුසිත්

Song Details

Sinhala Title
කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
English Title
kadulinma geyu pem githe
නග

Artist

නුවන් ගුණවර්ධන

View all songs →

කඳුලින්ම ගැයූ පෙම් ගීතේ (kadulinma geyu pem githe) | Tediya Lyrics