Lyrics
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම...
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ
දෙවි කරුණාවයි
හාදු දිදි ගඟ නොබෙදී
එකට ගලා යයි........
මේ සාදුකාරයයි සංගීත නාදයයි
හාද වෙලා සාද විඳින
එකම වෙලාවයි
පාද සළඹ දෑත වළලු
එකට හිනා වෙයි...
Song Details
- Sinhala Title
- යමු සෙල්ල කතරගම
- English Title
- yamu sella katharagama
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →