Lyrics
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම් නෑ රන් මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
සිංදු ගංගා තීරේ මා දුටුවා
හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
සුලඟින් ඇසුවා නුඹ කොහිදෝ බැලුවා
සුසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්‍රා පෑයූ ගං තීරේ
හෘදේ සුව කැන්දූ මේ හීනේ
චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා....
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම් නෑ රන් මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ.....
චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
Song Details
- Sinhala Title
- චන්ද්රා පායන්න
- English Title
- chandra payanna
- Artist
- ශශිකා නිසංසලා
ශන
Artist
ශශිකා නිසංසලා
View all songs →