තව එකම එක වරක් පරදින්න දිනුම දී

thawa ekama eka warak

Lyrics

තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා ඔබ දුටුව මුල්ම ඒ දිනේ හද බැදුනු තුරුනු මා සෙනේ බිදලන්න බෑ ප්‍රියේ කිසිදා එනිසයි හදේ වේදනා ආවාද වෙන්ව මා ගතින් සමුගන්න බෑ සෙනේ සිතින් සිදලන්න වේදනා මහදේ ඔබටයි මගේ ආදරේ තව එකම එක වරක්..

Song Details

Sinhala Title
තව එකම එක වරක් පරදින්න දිනුම දී
English Title
thawa ekama eka warak
තර

Artist

තිලකසිරි රත්නායක

View all songs →