Lyrics
රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ///
හිනැහෙන විට මුතු දිලිහෙනවා
නලලේ අඩ සද බැබලෙනවා //
පැතුමට බැරි කොයි කාටදෝ
සිතනා විලසට සිදු වේදෝ
ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දලු ලෙලදෙනවා දොලගින් //
අප සිබ සිබ හමනා සුළගේ
යලි හමුවන්නේ කොතැනදෝ
Song Details
- Sinhala Title
- රෑ දවල් මල් රැගුම් සිරි පානා
- English Title
- re dawal mal ragum
- Artist
- එච්. ආර්. ජෝතිපාල
එආ
Artist
එච්. ආර්. ජෝතිපාල
View all songs →