හාදුවක් තියලා - මනමාලියේ

haduwak thiyala - manamaliye

Lyrics

හාදුවක් තියලා.. කෝලයෙන් බැලුවා... නිල් නුවන් වහලා.. ආදරෙයි කීවා.. කවියක් වගෙයි අපගේ සෙනේ.. නදියක් වගේ නොසිදෙයි ලයේ... මනමාලියේ ... දවසයි අපේ මේ.. හැගුමන් හිරි වැටිලා වගේ... තුරුලේ ඉදන් හුරතල් විදින්නේ... සුවදයි අපගේ ආදරේ...// සෝ සුසුම් නිවලා.. හාදකම් වැහැලා.. ජීවිතේ හොයලා... යන්න යං පියබා .... කුසුමක් තරම් පිවිතුරු ලදේ..... වියතක් දුරින් මුමුනයි සදේ...... මනමාලියේ .... දවසයි අපේ මේ.. හැගුමන් හිරි වැටිලා වගේ .. තුරුලේ ඉදන් හුරතල් විදින්නේ.. සුවදයි අපගේ ආදරේ ..// මනමාලියේ .......

Song Details

Sinhala Title
හාදුවක් තියලා - මනමාලියේ
English Title
haduwak thiyala - manamaliye
ටප

Artist

ටෙහාන් පෙරේරා

View all songs →

හාදුවක් තියලා - මනමාලියේ (haduwak thiyala - manamaliye) | Tediya Lyrics