සමුඅරන් යන දිනේ ලංවෙලා

samu aran yana dine

Lyrics

සමුඅරන් යන දිනේ ලංවෙලා ඔබට මා නොවටිනා වග තේරුනා රහසින් හැඬුවා මං කඳුළු හංගා තේරුණේ නෑ ඔබට මා දුකින් කියා ආයෙත් ඉතින් ඔයාගේ නමින් පූජා කරන්නම් මගෙ පණ වුනත් ආදරේ නමින් වේදනා විඳවලා මං මියැදුණත් සතුටක්ම වේවිඔබේනමින් මොහොතක් හිතන්න යළි ආපසුහැරී හුස්මත් බාරයි ඔබට මින් මතූ ආයෙත් ඉතින් ඔයාගේ නමින් පූජා කරන්නම් මගෙ පණ වුනත් හීනයක් වගේ ඇවිත් ඔයා ගිය හැටී තාමත් හිතේ ඒ මතකයන් ඇතී වස්තුව එයයි මා සන්තකේ ඇතී හුස්මත් බාරයි ඔබට මින් මතූ ආයෙත් ඉතින් ඔයාගේ නමින් පූජා කරන්නම් මගෙ පණ වුනත්

Song Details

Sinhala Title
සමුඅරන් යන දිනේ ලංවෙලා
English Title
samu aran yana dine
චප

Artist

චතුරිකා ප්‍රියදර්ශනී

View all songs →

සමුඅරන් යන දිනේ ලංවෙලා (samu aran yana dine) | Tediya Lyrics