අව්වේ මුතු ඇට වපුරා

awwe muthu ata wapura

Lyrics

අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී නුඹ කුස ගින්නේ අපෙ අප්පච්චී අපා දෙපා සිව්පාවුන් ගෙන එන වින වලකන්නට සනසා නුඹ අප වට කර දඩු වැට වෙද්දී මහකැළේට ඇස්මානා අපෙ අප්පච්චී අව්වේ මුතු ඇට ...... ජීවිතයේ ඹබර වෙලින් පැණි හොයලා රූටන්නේ හිත හයියට කලවැල් පොට වරපොට වෙච්චී විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී අව්වේ මුතු ඇට ...

Song Details

Sinhala Title
අව්වේ මුතු ඇට වපුරා
English Title
awwe muthu ata wapura
කඑ

Artist

ක්‍රිශාන්ත එරන්දක

View all songs →

අව්වේ මුතු ඇට වපුරා (awwe muthu ata wapura) | Tediya Lyrics