මට වැඩිය මගේ හිතම හදුනන කෙනා - නපුරැ කෙල්ලෙක්

mata wadiya mage hithama

Lyrics

මට වැඩිය මගේ හිතම හදුනන කෙනා හිටි හැටියේ සමු ගත්තේ වෙනසක් වෙලා අදහන්න බැ නපුරැ කෙල්ලෙක් කියා මට මෙ වගේ කෙරැවෙ ඇයි දෝ ඔයා මෙ අහස යට කොතැන උන්නත් මෙමා පියවෙන්නෙ ඇස් ඔබගේ ගාවම තමා විශ්වාස කර හින්දා පමනට වඩා මං පැරදුනා එක දිගට දුක දරා පණ දෙන්න වාගේ ලගින් ඔයා අද මාව අදුරන්නෙවත් නැතිවෙලා රැවටෙන කෙනා දුක් උනොත් පලමුව රවටපු කෙනා විදවනවා මතුවට විසිකරලා දැමිමාට අපේ මතකය මගේ අගය දැවටෙවි ලග දවසක

Song Details

Sinhala Title
මට වැඩිය මගේ හිතම හදුනන කෙනා - නපුරැ කෙල්ලෙක්
English Title
mata wadiya mage hithama
චශ

Artist

චමෝද් ශිවන්ත

View all songs →

මට වැඩිය මගේ හිතම හදුනන කෙනා - නපුරැ කෙල්ලෙක් (mata wadiya mage hithama) | Tediya Lyrics