Lyrics
සදපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහී රැදෙන්නේ
නිල්වල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරි සරන්නේ
සදපාන වාගේ දිලෙන්නේ
ඔබයි හදෙහී රැදෙන්නේ
මල් මාවතේ සැරි සරාලා
නැලවුනු ලදේ තුරුලුවීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා
මල් ගොනුවේ නෑ මල් පිපිලා
ඔබ නේද මේ බීම් තලාව
පාලුව හඩයි රෑ දවාලේ
කවදාක හෝ යලි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නොවේවි
සදපාන වාගේ.....ඔබයි......
නිල්වන් ජලාශයේ ..හංසිය...
මා හදවතේ සැරි සමරන්නේ
සදපාන..
නිල්වන් ගැබේහි පියබා
එන්නම් ප්‍රියේ ඔබ සොයාබලා
සිදලන්න මේ කදුලු ගංගා
හද වේදනා මදිද වින්ද
යලි මාවතේ මල් පිපිලා
සමනල්ලු රැයේ පිරිලා
ඔබ මා ගින් ඉන්නවානම් ආයේ
මල්ලී වසන්තේ උදාවී
හද වේදනාවන් නොවේවි
සදපාන..........
Song Details
- Sinhala Title
- සදපාන වාගේ දිලෙන්නේ
- English Title
- sadapana wage dilenne
- Artist
- රූකාන්ත ගුණතිලක
රග
Artist
රූකාන්ත ගුණතිලක
View all songs →