වන වදුලේ වසන්තයට හෝයියා

wana wadule wasanthayata

Lyrics

වන වදුලේ වසන්තයට හෝයියා...  හෝයියා... බිමි තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා මෙිවා දැකීමෙන් මගේ හිත ගත දොයියා කැකුලු හාල් බත් කයිදෝ මෙි අයියා වැව් බැඳි රටට බත් දෙන්නේ අපෙ ගොයියා කනයා නැති තැන පණ්ඩිත කාවයියා මම නැති දා කවුරැද තැන්නේ අයියා කුරහන් රකී ගම රකිනා මගෙ දෙයියා ගොවිතැන් බලන්නේ වැහි පොද දෙන දෙයියා වාසිටි ඉන්නේ බිමි තැන්නේ පොඩිඩා කැකුලියො ඇති තැන මම වෙමි ලොකු අයියා... වන වදුලේ වසන්තයට ...

Song Details

Sinhala Title
වන වදුලේ වසන්තයට හෝයියා
English Title
wana wadule wasanthayata
චව

Artist

චාමර වීරසිංහ

View all songs →