කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ

kula gedarin dumbara kadu

Lyrics

කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ කැන්දං එනවා දුම්බර මැණිකේ මනුකුල සිරිතට පතිකුලයට අද කැන්දං එනවා දුම්බර මැණිකේ වන - ලන්දෙ හැංගුණු මූණු පොඩ්ඩක් කෝල වෙයි ගම්මණ්ඩියේ ගහ -වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙලී වැව් කණ්ඩියේ වාසනාවං - හරි වාසනාවං දඹ - රත්තරං හැඩදා සොඳින් කළ රූපයක් ඇඹුමක් වගෙයි ඔහෙ අස්වහක් නැත හෝ වහක් නැත ආකහේ තරුවක් වගෙයි වාසනාවං - හරි වාසනාවං

Song Details

Sinhala Title
කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ
English Title
kula gedarin dumbara kadu
බව

Artist

බන්දුල විජේවීර

View all songs →