සිහිවටනය සේ කුමක් ලියන්නද

sihiwatanaya se kumak

Lyrics

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිතිවිලි රහසින් කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ ..// දේදුනු පාටැති පිටුවෙන් පිටුවට ආසිරි රේකා සුහද පැතුම් ...// ඔබේ නුවන් මත කී දේ රහසින් ලියන්න ආසයි මියුරු සිතින් ඈත දිහාවක ආදර වෙරලේ අපි හමුවූයෙමු සුහද සිතින් ..// එවන් අපේ පොඩි කතන්දරේ අද ලියා තියන්නද සොඳුරු ලඳේ සිහිවටනය සේ ...//

Song Details

Sinhala Title
සිහිවටනය සේ කුමක් ලියන්නද
English Title
sihiwatanaya se kumak
අබ

Artist

අබේවර්ධන බාලසූරිය

View all songs →