දුර කතර ගෙවාගෙන

dura kathara gewagena

Lyrics

දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුර හඳ අහසේ දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා උඹෙ කතාකරන දෑස මතක් වෙලා මහා මැදුරු උඩින් පුර හඳ පායලා නුඹෙ මුහුණ පෙනුණේ මුළු අහසම පුරා ඒ සෙනෙහෙවන්ත කමට වහල් වෙලා මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා

Song Details

Sinhala Title
දුර කතර ගෙවාගෙන
English Title
dura kathara gewagena
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

දුර කතර ගෙවාගෙන (dura kathara gewagena) | Tediya Lyrics