Lyrics
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුලු කොලේ පුරා ලීවෙ එක පේලියයි
අටවක සද පොඩි උනාට හරි හැඩැයි
පුර හදටත් වැඩියෙන් අවිහින්සකයි
ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි
මට කියාදෙන්න බෑ මම හරි අහින්සකයි.
හීන වලට හුරු කෙරුවෙ ඔබ තමයි
හීන වලින් මෑත් වෙන්න මට බයයි
ඒ හිනෙට මම කවදත් ආදරෙයි
අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි .
Song Details
- Sinhala Title
- සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
- English Title
- sigiriye kurutu geetha
- Artist
- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පඋ
Artist
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
View all songs →