සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ

sandu walakulin nithi

Lyrics

සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ // දඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙතොලින් සිප ගත්තා // ආදර සුවදින් හද මල පිපිලා සතුටු කඳුළු ගැලූවා සඳු වලාකුලෙන්..... විහිළුවක් කලා අමනාප වෙලා ඇස් රතු කර ගත්තා // වැළලී ගිය පෙම් පුරාවත කියා මා අසරණ වුවා සඳු වලාකුලෙන්.... //

Song Details

Sinhala Title
සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ
English Title
sandu walakulin nithi
වබ

Artist

විජය බණ්ඩාර වැලිතුඩුව

View all songs →